මේ අයුරින් ඔබේ නෙත්පිය මගේ නෙත්පිය හා එක් කරන්න
ඔබේ හැම කදුළකින්ම මගේ නෙතු පිය සරසන්න
ඔබ හැම මොහොතක්ම හැම වෙලාවක්ම මා සමග සිටියා
ඔවු, මේ ගත විටෙක දුරින්ද විටෙක ළගින්ද රැදුනා
ඔබේ හැම දුකක්ම මගේ බව පවසන්න
ඔබේ මුව මත ඇති මේ දොම්නස මට රිසි නැත
දොම්නසින් බැදීමක් ඔබ හා පැවැත්විය නොහැක
මගේ ඉල්ලීම අහන්න
මේ දොම්නස් බව මුව මතින් ඉවත් කර ගන්න
Subscribe to:
Post Comments (Atom)
4 අදහස්:
ගෙත්තම දිගටම කරන්න. අපි ඉන්නව රස විඳින්න!
ස්තූතියි දිරිගැන්වීමට..
ela
ස්තූතියි
Post a Comment