About

Related Posts Plugin for WordPress, Blogger...

විසුලු වදන්



2 අදහස්


















වරු ගණන්
එක දිගට
අප සුසුම්
පමණක්ම
අසමින් වශී වී ගෙවුව
යටගිය දවස්
නැවත
සිහියට එත්ම

විහිලු සහගතය
මට සිතේ
මේ සා ගැඹුරු
වදන්
නුඹ නමින් අද
කවි ගොතන්නට
යොදන

2 අදහස්:

Anonymous at: 2/22/2010 3:50 PM said...

ඇයිද මන්ද මට මේක කියෙව්වම අඬන්න හිතෙනවා

Raven at: 2/23/2010 10:47 AM said...

:)

Post a Comment

newer post older post