About

Related Posts Plugin for WordPress, Blogger...

මේ අයුරින්.....Kuch is tarah - Atif Aslam



4 අදහස්



මේ අයුරින් ඔබේ නෙත්පිය මගේ නෙත්පිය හා එක් කරන්න
ඔබේ හැම කදුළකින්ම මගේ නෙතු පිය සරසන්න
ඔබ හැම මොහොතක්ම හැම වෙලාවක්ම මා සමග සිටියා
ඔවු, මේ ගත විටෙක දුරින්ද විටෙක ළගින්ද රැදුනා
ඔබේ හැම දුකක්ම මගේ බව පවසන්න
ඔබේ මුව මත ඇති මේ දොම්නස මට රිසි නැත
දොම්නසින් බැදීමක් ඔබ හා පැවැත්විය නොහැක
මගේ ඉල්ලීම අහන්න
මේ දොම්නස් බව මුව මතින් ඉවත් කර ගන්න

4 අදහස්:

කොමා at: 2/11/2010 5:02 PM said...

ගෙත්තම දිගටම කරන්න. අපි ඉන්නව රස විඳින්න!

විශ්මි at: 2/11/2010 6:18 PM said...

ස්තූතියි දිරිගැන්වීමට..

බිඟූ at: 2/11/2010 7:25 PM said...

ela

විශ්මි at: 2/12/2010 10:38 AM said...

ස්තූතියි

Post a Comment

newer post older post