About

Related Posts Plugin for WordPress, Blogger...

පසමිතුරු නිදි දෙවිඳු



3 අදහස්














දෝතින්ම වැළඳගෙන
හිරු සදිසි විසල් පෙම
කක්ෂගත කොට දිවිය
පිරී ඉතිරෙන තුටින
ඉසිඹුවක් අවැසි නැති
විඩාවක් දැනෙනු නැති
කප්පරක් වදනතර
නොනිමි හසකැන් අතර
පසමිතුරු වෙස් ගනී
නිදිදෙවුද නෙත් පි‍යන

3 අදහස්:

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය at: 2/23/2010 8:49 AM said...

පද පෙළ අගෙයි....

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය at: 2/23/2010 8:50 AM said...

ඔය අදහසට චිත්‍රයක් ඇදලා දාන්න බැරිද?

විශ්මි at: 2/23/2010 10:45 AM said...

@ජීවිතය... බොහොම ස්තුතියි අදහසට.. ඉදිරියෙදි උත්සහ කරන්නම් චිත්‍රයක් එක්ක කවියක් පල කරන්න :)

Post a Comment

newer post older post