About

Related Posts Plugin for WordPress, Blogger...

දැන් ඉතින්...



6 අදහස්


















සතර දිග් භාගයම
අවුලුවා හිරු සේම රන් දවන
තරු ඇස් දෙකකි දැල්වෙන
සිහින දන්දෙන

අතුරාලු නෙක රටා දස අත
වියා වෙහෙසට නිදන ලෝකෙක
නිදිවරපු දෙනෙතකුත්
හැව ඇර..

6 අදහස්:

බිඟූ at: 2/16/2010 9:23 PM said...

lassanayi

සු at: 2/20/2010 9:48 PM said...

මේකෙ අදහස් කියන එක ක්ලික් කළාම වෙන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලනවද ?

Raven at: 2/20/2010 10:02 PM said...

@සු- මාවනම් කෙලින්ම කමෙන්ට්ස් දැක්වෙන පිටුවටයි සම්බන්ද වෙන්නේ.ඇයි අදහසක් පළ කරද්දි මොකුත් බාධාවක් සිදු වෙනවද? කරුණාකර ඒ ගැන කිවුවොත් මට පහසුවක් වෙයි.

Anonymous at: 3/03/2010 8:04 PM said...

niyamai

Anonymous at: 3/03/2010 8:13 PM said...

hQw pEr` pQrQgQy apmnk\ qEk\ g#ht.......
nQm`vQy ob nQs`...
m@g kqElE...bQqE wvm ......
nE@b|....lg iwQrQvQq.....
a@n\ mt am@vyn\.......

nEb @n`qn\n`....
@b`@h`@q\ sQqRn`....e'nQsyQ.....
nE@bn\ sgvQ gQ@y......
a#wkt @vl`.....nEb qQh`....
bl@gn in\nbv.....
nEb wvm qn\@n\ n#h#.....
rw\wrA........

Anonymous at: 3/03/2010 8:14 PM said...

uda eka singlish walin balanna....

Post a Comment

newer post older post