About

Related Posts Plugin for WordPress, Blogger...

උදා වූ වසන්තය



3 අදහස්



















කලු වළා ඇද හැලී
සිප ගනියි මහ පොලොව
තුරු හිස්ද ඉපිල්ලී
සිනාසෙයි උනුන් වැළඳ අද

දූපතක් වී මහද එදවස
හිම පියල්ලෙන් වැසුණ
රමණීය වසන්තය
සීතලට ගල් ගැසුණ

දිය උනා හිම පියළි
උදාවී වසන්තය
පෑයූ සඳ ඔබේ පෙම
හිරු කිරණ වෙස් ගෙන



3 අදහස්:

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය at: 2/12/2010 9:20 AM said...

කලු වලාවෙන් ඔබ්බට
පියබා ගොස්
වසන්තයේ සුවද අරන්
ආයෙත් එන්න....

Anonymous at: 2/12/2010 10:24 AM said...

lassanai... ada thamai blog aka beluwe... Ai ane me blog aka Black colour... akath hodai eth nika...... Amuthui..........

විශ්මි at: 2/12/2010 10:41 AM said...

@ජීවිතය- ස්තූතියි.පිළිතුරු කවියත් සුන්දරයි.

@වත්- ස්තූතියි. අපි ආසම කලු පාටට නිසයි දැම්මේ. :)

Post a Comment

newer post older post