
නොරිස්සුම්
ගැස්සුම්
ඇනුම් බැනුම්
රැවුම්
කෙනිත්තුම්
සෝ සුසුම්
කඳුලු වැල්
දිගු නිහඬතා බිඳ....
ලාබයි ලාබයි!
අද විතරයි
හෙට නෑ
ගෝසාව
නිල්පාට
කොළ පාට
සාටක
මොණරු
රතු රෝස
දිගු හාදුඇනුම් බැනුම්
රැවුම්
කෙනිත්තුම්
සෝ සුසුම්
කඳුලු වැල්
දිගු නිහඬතා බිඳ....
ලාබයි ලාබයි!
අද විතරයි
හෙට නෑ
ගෝසාව
නිල්පාට
කොළ පාට
සාටක
මොණරු
රතු රෝස
සිහිවටන
හුවමාරු
ප්‍රේමය....?
1 අදහස්:
වර්ණවත්... හූරන කවියක්... ෙහාටුත් හිතත් ෙදකම...!
Post a Comment