About
සිඳුනත් අවසන් ලේ බිඳ
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
විශ්මි
2 අදහස්
මිරිකා හදවත
බිම දා අවසන් ලේ බිඳ
හැර දා සුසුමද
පා කර බොල් අහසට
සූරා සිය ගත
සිඳ දා සම් මස් ඇටද
දියව ගියද මා මිහි මත
තණ පතක, පිණි බිඳක
මල් පෙත්තක, පිහාටුවක
සියොත් නදක, අරුණැල්ලක
රැදේවි හද
බැඳි ආලය
-විශ්මි-
2 අදහස්:
ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
at:
3/01/2010 12:48 PM
said...
ඒක තමයි අපි මැරෙන තුරු නැත්නම ඊටත් පසුවත් ඔය මතකය අපි පසුම ඒවි
විශ්මි
at:
3/04/2010 4:14 PM
said...
බොහොම ස්තූතියි අදහසට
Post a Comment
Subscribe to:
Post Comments (Atom)
ලිපි එකතුව
►
2014
(1)
►
February
(1)
►
2012
(5)
►
November
(1)
►
October
(4)
►
2011
(6)
►
October
(2)
►
February
(4)
▼
2010
(62)
►
December
(3)
►
November
(2)
►
June
(1)
►
May
(3)
►
April
(10)
▼
March
(15)
මොහොතක්...
වියපත් නොවූ පෙම..
ඉඳ හිට..
පිටස්තරයා
නුඹ පමණක්
ස්වාර්ථකාමී මම...
නුඹේ බිරිඳව..
නුඹ නිසා ලියැවින
නුඹ මහා මිනිසෙක්ව
මගෙ සෑම සතුටක්ම දැන් නුඹයි….
බල්ලාගේ මරණය
අවදිව
වියපත්ව යන සිහින
හිස් තැන්
සිඳුනත් අවසන් ලේ බිඳ
►
February
(28)
පිරිස
නිදහස් සිතුවිලි
703 - පුංචි මාමා......
3 weeks ago
ටොපිය
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
3 weeks ago
ගල්මල්-Coral
තෙරපිය - The Therapy
4 months ago
mini කවි
ගීකයාගේ නොස්ටැල්ජියාව
1 year ago
~මන්දාකිණිය~
හමුවෙමු..
2 years ago
One | Zero | Zero
වඳවීමෙන් ගැලවීමට...
5 years ago
Shimmering Thoughts
පොඩිහාමිගේ කතාව
5 years ago
"බිඟු නද"
මොහොතක් ඉඩ දෙන්න
5 years ago
සොඳුරු සිත ( Beautiful Mind )
ගෙජ්ජි මල්ල්
5 years ago
හද ගී පොත...
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!
5 years ago
චේජනාගේ පිටුව (Chejana's web page)
මෙහෙයවන සෙනෙහස...
6 years ago
දුකා..
ඒ කාලය ආයේ පතමි !
6 years ago
ලීෂාන්ගේ බ්ලොග් රෝල
පුතා..!
6 years ago
මාරයාගේ හෝරාව
නිවිති එක්ක දෙල් කිරට...
6 years ago
අනන්තය
රැය පුරා...
6 years ago
Abnormal Minds
ලියුමක්
6 years ago
"දියත් කුලේ අපි"
වඳුරන්ගේ රට.
6 years ago
ජීවත් වෙනකොට | while living
මා හූනා
7 years ago
Il Mondo di Una Povera Pazza
රෝමයේ දන්සැල (පත්තර මල්ලිලාගේ ගේ දන්සැල.......!)
8 years ago
Feeding the Monkey
අවුරෝරා
8 years ago
වවුල් තිප්පොලේ සිට...
ඔය මල් හිනාව
9 years ago
හිපියාගේ සටහන්...
ඩැෆඩිල්: Verses from my eternal twenties
10 years ago
Fit එකේ සෙට් වෙන්න!!!!
බැරකුඩාවේ කුඩාවට...
11 years ago
මාලිගේ සිතුවිලි....
Agen itupoker terpercaya di Indonesia untuk Online Poker
11 years ago
නිකමට වගේ
පාර ඉවර වෙනතුරු මම
11 years ago
ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
අමතකය නුබ හට
11 years ago
අතීතයෙන් ගඟ ගලා.... බසි.....
මොකද්ද මේ....
11 years ago
පිටස්තරයාගේ ලෝකය
කැත කූඹී...
11 years ago
මගේ මරණය
Write to express, not to impress
13 years ago
විඳින්න එන්න
පාත්තරයට.....................සිගා වැඩීම...???
13 years ago
හිතුවක්කාරිගේ සිත් යාය...
දීවී-පාර්ශික වෙළඳ ගිවිසුම..
14 years ago
ඉසිඹුව
ම’සිත හැඟුම් පුබුදුවන්න….
14 years ago
අමුතු කතාවක්!
අමුතුකතාවක් 20 කොටස
14 years ago
යෝගියාගේ සටහන්...
අරණකට පෙම්බැඳ …
14 years ago
යථාර්ථය අකුරු කරන්නට....
කවි සිතට සමු දෙනෙමි | Good bye my Poetic Mind
14 years ago
ශ්රී ලංකාවේ ජනප්රිය පැරණි හින්දි ගී...
:: Mujhe Dhard E Dil.. මගේ නාමලී.. ::
14 years ago
...::: සියපත :::... by sansarasidu
ඔබ …
15 years ago
Out In The Open
Taboo Subjects
අතීතයෙන් අහුලන මතකයන්...
Show 25
Show All
Popular Posts
ආදරය සහ කැප කිරීම්..
සිහිනයක් නොවේ… මෙය සිහින සිතුවිල්ලක්…… “ආදරය වෙනුවෙන් කැපකිරීම් නොකලයුතුයි”….. බොහෝ දෙනෙක් කියයි එය එසේ නෙවේ කියල….. ඒත් මම හිතන හැටියට නම් ...
බල්ලාගේ මරණය
--> " ජීවිතේ හැටි ඔහොම තමයි මහත්තයෝ" ඥාණවිමල හාමුදුරුවෝ කටහඬ අවදි කරයි " අපේ ජීවිත ත් කොයි වෙලාවෙද කියල නෑ. ඉපදු...
පසුබිම
" ළ මයි..චිත්රපොත් අතට ගන්න". උදුලා ටීචර් පන්තියට අණ කරයි. නිමල් උදුලා ටීචර්ට කැමතිය. ඇය එකේ පන්තියේ කොඩිකාර ටීචර් මෙන් සැරපර...
ආරාධනාවයි!
ආරාධනාවයි! හිතවත් සමනළය, නොපෙනේද? වැඩි කලක් නැත තොපට අහවරව යාවි අද හෙටම මල් සුවද බැරි උනත් අප වන්න උපතින්ම පුරුදුවව් දැන් සිටම පමා නැත තොප ...
පිටස්තරයා
මම දුවමි... මුලින්ම ගේ දොර හැර දමා කඩිනම් ඇවිදීමකින් ගෙවත්තටද ඉන්පසු පාරටද බටුයෙමි. හන්දියේ ත්රීරෝද රථ නැවතුම පසු කල ගමන්ම මම මහා මාර්ගය ඔස...
නොලියවෙන දේවල්
මේ දවස් වල මොකුත් වැඩිපුර ලියවුනේ නෑ. ලියැවුනත් ලියැවුනේ ලියන්න ගිය නමුත් නොලියවෙන දේවල් ගැනම තමයි . ලියපු නමුත් නොලියවුන නිසා දානවද නොදානව...
තවත් මොහොතක්..
මම නැඟිටීමි. බඩවැල් කරකවා පපුව හරහා දිවඟට පැමිණි අපුල දැන් මට නොදැනේ. දෙනෙතින් කඩා හැලෙන බිඳු කමිස අතින් පිස දමමින් මසොයුරා සමඟ කතා කරන ඔ...
නොතේරුම
ගීයක් රැඳී උන්නා ලැබෙන තුරු හඬක් තරුවක් බලා උන්නීය දරාගෙන අහසක් සදාකාලික දුරක් දිළෙන තරු එළියෙන් මැවෙනු දැක ගොලුව ගිය මිනිසෙක් පහුරු ගෑවා නො...
මරණයට මග බැලුම
ඈ තින් පෙරි පෙරී එන වීදි ලාම්පු එළියෙන් අපගේ සෙවනැළි සිතුවමට නැගෙන්නට පටන් ගත්තේ කොයි වේලාවක පටන්දැයි මට මතක නොතිබිණි. බොහෝ වේලාවක් අපි බලාග...
අප ආ සැටී...
ගිනි පුපුර ඇස ඇරී එළි කලේ සිහිනෙකී නැත ඒ අනන්තෙකී සිහිනයෙන් සිහිනෙට එතී පෙම් කඳුළැලී සිව්නෙත පිරී අප ආ සැටී අතැඟිලි බැඳී...
Categories
මතක සෙවණැළි
(5)
මොහොතක කතා
(17)
යථා සෙවනැළී
(1)
ලේ ගලන සිහින
(18)
සිහින තාල
(8)
සිහිනෙන් ඔබ්බට
(20)
Home
2 අදහස්:
ඒක තමයි අපි මැරෙන තුරු නැත්නම ඊටත් පසුවත් ඔය මතකය අපි පසුම ඒවි
බොහොම ස්තූතියි අදහසට
Post a Comment