හරිම ලස්සනයි සහෝ.හැමදාම වෙහෙසුනත් අපිට ඕනි දේ කවදාවත් හරියට ලියවෙන්නෙ නෑ. එහෙම නැත්නම් ඒක ලියන්න බැරි දෙයක්.
හරිම ලස්සනයි..
කුරුටු ගා මකමිepaaa
වින්දෙමි කවි රසසිතුනෙමි ලියන්නටදිරියක්ව ලැබ හසආයෙත් ලියන්නටපතෙනෙමි සුභ හස
රෙවන් ජිවිතෙත් මකන්න පුළුවන් නම්...ඔයගෙ කවියෙ ගැබ් වෙලා තියන්නෙ තවත් එක ලස්සන නියමයක්.. අපි හැමොටම අමතක වෙන...
කුරුටු ගා මකමිඉවත ලමි..නැත..සදහටම රැඳෙන්නටසයිබර් අවකාශයේලියා තබමි..
සැඟවුනු අරුත් කිපයක්ම තියෙනවා කියලා හිතෙනවා ... Raven.තමන්ට කැමති එකකට APPLY කර ගන්න පුලුවන්.YOU HAVE GREAT IDEAS.....
කුරුටු ගා මකමි යලි ලියමි ඉවත ලමි.. යලි ලියමි නමුදු එයනොසෑහෙමි එය සැබෑවකි..!!
අයියෙ කුරුටු ගාලා මකන්න එපා. ඔය කුරුටු ගාන ඒවගෙ වටිනකම කියල නිමකරන්න බැහැ.කුරුටු ගෑ මුත්ඉවත ලූ මුත්කුරුටු ගෑ කවිමනසෙ රැව්දේවි...
කුරුටු ගා මකමිඉවතලමිමේක තමා මං ලියපු ගොඩකට වුනේ . . . ලස්සනයි
"මේ මුලු අහසම මට මදි ඔබ ගැන මෙතුවක් නොලියූ ගීය ලියන්නට..." වික්ටර් රත්නායක එහෙම කියනකොට... ශ්‍රීමතී තිලකරත්න මෙහෙම කියනවා "පුංචි තාරකාවක් දැල්වෙන තැන, ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්නට...."
ලස්සන පදවැල, කිහිප වරක්ම කියෙව්වා. ගොඩාක් රසවින්ඳා.වචන කුරුටු ගාන්න පැන්සල පාවිච්චි කරන්න එපා, කුරුටු ගී විසි කරන්නත් එපා. ප්‍රවේසමෙන් අරන් තියන්න, පසු කලක වටිනාකම වැඩියි ඒවායේ.ජය!
Raven,මචං කුරුටු ගා මකන්නටත් ඉවතලන්නටත් එපා...හරිහැටි නොලියවුණත්..අසම්පූර්ණ ඒ කවිය...මෙතුවක් ඔබ ලියු වටිනාම කවවන්නට පිළිවන්...අපූරුයි මචං...මුළු හදවත පුරාම විඳගත්තා...හරිම ලස්සන නිර්මාණශීලි පද පෙළක්..අවසානයේ හිතන්නට යමක්..
ගලාගෙන යන විදිහ ලස්සනයි. නියමයි
wo............w...පට්ට...මමත් ආසම style එකක් තමයි කෙටි පද කාව්‍ය. උබෙ කවිය අති උත්කෘශ්ටයි. palaweni kawi 4 kiyawana kota mata maara paluwak dennuna. dukakuth thiyenawa. paluwai dukai athare therapenaamauthuma kaawya rasayak.
උපරිමයි මචං ඊට එහා වචනයක් නෑ මට කියන්න...-සොරා
සොයුරු සොයුරියො හැමෝටම බොහොම ස්තූතියි අදහස් පළ කෙරුවාට.
17 අදහස්:
හරිම ලස්සනයි සහෝ.
හැමදාම වෙහෙසුනත් අපිට ඕනි දේ කවදාවත් හරියට ලියවෙන්නෙ නෑ. එහෙම නැත්නම් ඒක ලියන්න බැරි දෙයක්.
හරිම ලස්සනයි..
කුරුටු ගා මකමි
epaaa
වින්දෙමි කවි රස
සිතුනෙමි ලියන්නට
දිරියක්ව ලැබ හස
ආයෙත් ලියන්නට
පතෙනෙමි සුභ හස
රෙවන් ජිවිතෙත් මකන්න පුළුවන් නම්...
ඔයගෙ කවියෙ ගැබ් වෙලා තියන්නෙ තවත් එක ලස්සන නියමයක්.. අපි හැමොටම අමතක වෙන...
කුරුටු ගා මකමි
ඉවත ලමි..
නැත..
සදහටම රැඳෙන්නට
සයිබර් අවකාශයේ
ලියා තබමි..
සැඟවුනු අරුත් කිපයක්ම තියෙනවා කියලා හිතෙනවා ... Raven.
තමන්ට කැමති එකකට APPLY කර ගන්න පුලුවන්.
YOU HAVE GREAT IDEAS.....
කුරුටු ගා මකමි
යලි ලියමි
ඉවත ලමි..
යලි ලියමි
නමුදු
එය
නොසෑහෙමි
එය සැබෑවකි..!!
අයියෙ කුරුටු ගාලා මකන්න එපා. ඔය කුරුටු ගාන ඒවගෙ වටිනකම කියල නිමකරන්න බැහැ.
කුරුටු ගෑ මුත්
ඉවත ලූ මුත්
කුරුටු ගෑ කවි
මනසෙ රැව්දේවි...
කුරුටු ගා මකමි
ඉවතලමි
මේක තමා මං ලියපු ගොඩකට වුනේ . . .
ලස්සනයි
"මේ මුලු අහසම මට මදි ඔබ ගැන මෙතුවක් නොලියූ ගීය ලියන්නට..." වික්ටර් රත්නායක එහෙම කියනකොට... ශ්‍රීමතී තිලකරත්න මෙහෙම කියනවා "පුංචි තාරකාවක් දැල්වෙන තැන, ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්නට...."
ලස්සන පදවැල, කිහිප වරක්ම කියෙව්වා. ගොඩාක් රසවින්ඳා.
වචන කුරුටු ගාන්න පැන්සල පාවිච්චි කරන්න එපා, කුරුටු ගී විසි කරන්නත් එපා. ප්‍රවේසමෙන් අරන් තියන්න, පසු කලක වටිනාකම වැඩියි ඒවායේ.
ජය!
Raven,
මචං කුරුටු ගා මකන්නටත්
ඉවතලන්නටත් එපා...
හරිහැටි නොලියවුණත්..
අසම්පූර්ණ ඒ කවිය...
මෙතුවක් ඔබ ලියු වටිනාම කව
වන්නට පිළිවන්...
අපූරුයි මචං...
මුළු හදවත පුරාම විඳගත්තා...
හරිම ලස්සන නිර්මාණශීලි පද පෙළක්..
අවසානයේ හිතන්නට යමක්..
ගලාගෙන යන විදිහ ලස්සනයි. නියමයි
wo............w...පට්ට...මමත් ආසම style එකක් තමයි කෙටි පද කාව්‍ය. උබෙ කවිය අති උත්කෘශ්ටයි. palaweni kawi 4 kiyawana kota mata maara paluwak dennuna. dukakuth thiyenawa. paluwai dukai athare therapenaamauthuma kaawya rasayak.
උපරිමයි මචං
ඊට එහා වචනයක් නෑ මට කියන්න...
-සොරා
සොයුරු සොයුරියො හැමෝටම බොහොම ස්තූතියි අදහස් පළ කෙරුවාට.
Post a Comment