About

Related Posts Plugin for WordPress, Blogger...

අවදිව



13 අදහස්





සිහින නිදි ගත්
එක් හිමිදිරියක
පිපුණු මල් දෙපෙත්තක්
පිණි දියෙන් තෙත් බරව
නිදි වැරූ බඹර තුඩක
පහස ලැබ..



-විශ්මි-

13 අදහස්:

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය at: 3/04/2010 9:09 AM said...

අදහස් කීපයක් එනවා ඒ කවි පංතියේ ඒත් මට ටිකක් හිතාගන්න අමාරුයි ඔබ සිතු අදහස. නිර්මාණය අගෙයි

RanDil at: 3/04/2010 9:55 AM said...

mmm matat adahas deka tunakma penawa.

විශ්මි at: 3/04/2010 4:16 PM said...

බොහොම ස්තූතියි අදහස් දැක්වීමට. තමන්ට වඩාත් සමීප පැත්තකින් කවිය රස විඳින්න :)

තිස්ස දොඩන්ගොඩ at: 3/04/2010 6:44 PM said...

සිහින නිදි ගනී ඇය නිදි නොමැතිවිට....
රූරනු බලනු රිසි විද ඒ නිල් නුවන...
විගසින් හැකිය ඔහු හට නම් නික්මෙන්න...
පුද කල සෙනහසට, සැලකුවෙ ඇයි මෙලෙස...

නංගියේ මටනම් ඕගොල්ලෝ වගේ ලස්සනට ලියන්න බැහැ... නමුත් මේකේ මට තේරුන දේ මම ලිව්වා... වචන ගැට ගහලා... කවියක්වත් නිසැඳැසක් වත් නෙවෙයි හොඳේ....

බිඟූ at: 3/04/2010 8:46 PM said...

දනින් වැටී
හිරු අබියස
සමාව අයදිමින්
විකසිත පෙමක
අරුනලු ඉහිරෙන්නෙට
කලියෙන්...

/බිඟුවා...!

දුකා at: 3/04/2010 9:02 PM said...

m m m m
haiku kavi wage . . keti i lassanai . . .

රවා at: 3/05/2010 9:07 AM said...

ලස්සනට නිමෙෂයක් හිතෙ මවනව.....

විශ්මි at: 3/05/2010 9:47 AM said...

බොහොම ස්තුතියි හැමෝටම :)......

@ තිස්ස - අයියා බැහැයි කිවුවට ඔය ලියල තියෙන්නෙ ලස්සනට.... මේ කවිය විරහව වගේම ආදරය පැත්තෙනුත් ගන්න පුලුවන් :)

@ බිගුවා - අපූරුයි පිලිතුරු කවියත්..

දිල් at: 3/05/2010 10:34 AM said...

හරිම සුන්දර නිමේෂයක්...ලස්සන පදවැල් ටික විශ්මි

විශ්මි at: 3/05/2010 10:42 AM said...

ස්තුතියි දිල්.. :)

තිස්ස දොඩන්ගොඩ at: 3/05/2010 5:54 PM said...

රවා අඬබෙර ගහනවා නංගියේ...ලැජ්ජාවේ බෑ...

විශ්මි at: 3/06/2010 7:35 AM said...

දැන් ඉතින් එහෙනම් ලියන්න පටන් ගන්නයි තියෙන්නෙ තිස්ස අයියෙ :D.... ප්‍රචාරණයට රවා ඉන්නවනෙ.... රසවිදින්න දන්න කෙනාට ලියන්න බැරි කමක් නැහැ.....

බිඟූ at: 3/14/2010 8:19 PM said...

thanx :D

Post a Comment

newer post older post