නොදැනුනා නොවේ
උඹෙ සැලසුම
අහුකරගන්න මා
උගුලට
පොත්මේසෙ
අද්දරින්
එහෙ මෙහේ
යනකොට
තරහකට නොවේ මග
හැරියෙ මම එතකොට
නොදැනිලා නොවේ
උඹෙ තනිකම
සිකුරාදාය අද
බිඳෙන ඒ
මුනිවත
දොඩමලුව
අද හවස
අසා ඉමි
නුඹ වින්ද දුක
සතියක් පුරාවට
6 අදහස්:
cheers...
කීවෙමි නුඹට...
ඉවසා වදාරන ලෙස..
මේ පැමිණි ඒ සිකුරාදාවේ..
ඒ විඳි දුක
බෙදාගැනුමට..
ඉවසනු මැනව
ඉතිරිවී ඇත්තේ
දින කාලකටත් අඩුවෙනි..
හනේ සිකුරාදා හවස....
අපිත් කාලෙකට කලින් ඔහොම කීවා.
දැන් සිකුරාදා මතක් වෙනකොටත් ලෙඩ වෙලා ඉතින් කොහේ ඇබ්සලුට් මාමාලා එක්ක රවුම් ගහන්නද?
ෂික් විතරක්... :-(
සිකුරාදා නේ.. මහින්ද මාමාත් එක්ක ඉස්සර වගේ දැන් බෑ බං. අපි පවු නේ.. :-D
පට්ට!
Post a Comment