කවියෙන් කවිය
පදයෙන් පදය
තැබූ පියවර මවෙත
පැබැඳි පදරුත්
නොදැනීම මා නමින්
වැල් පාලමක් වුනිද...
ගතව යන පෙරට එන
කල් අතර පිරිපුන්ව
අප අපට ලොබ බඳින
පෙමක් වැඩුනේ කෙළෙස..
ක්ෂයව යන බව කියන
පෙම්වත් හැඟුම් අතර
අනන්තෙට දිගුව යන
තෙරක් නොපෙනෙන පෙමක
ඔටුණු පැළඳුවෙ නුඹය..
Subscribe to:
Post Comments (Atom)
3 අදහස්:
ඊට පස්සෙ මොකෝ උනේ
/බිඟුවා...!
අර්ථාන්විත පද පෙළක් හැබැවටම ලස්සනයි... ඔබට ජය
බිඟු- ඊට පස්සෙ උන දේවල් කවියෙන්ම කියන්නම් :D
ජීවිතය- ස්තූතියි ඔයාටත්.
Post a Comment