About

Related Posts Plugin for WordPress, Blogger...

අනූ හය සහ හැට නමය



7 අදහස්

ටෙලිවිෂන් රාමුවෙන්
එබෙයි කුසලානය
අද හෙටම එන වගක් කියාගෙන


දශකෙකුත් බාගයක්
ගෙවී ගිය පසුවද
අපි තවම
96
69
කරගෙන





7 අදහස්:

සෝරෝ at: 2/11/2011 7:44 PM said...

සිරා කථාව බං...... :D

Jay at: 2/11/2011 7:47 PM said...

මරු..!

Unknown at: 2/11/2011 7:48 PM said...

කුනුහරුපයක් ද මන්දා..........?

Buru Babe at: 2/11/2011 8:41 PM said...

+++++++

``` Outsider``` at: 2/12/2011 8:57 AM said...

96 හැමදාම ඒ විදියටම තියෙයිද කියන්නත් බෑ....

Ravi at: 2/12/2011 6:09 PM said...

අනූහය තාම හැටනමය කරගෙන?

අර්ථ කථන කීපයක්ම මට නම් ආවා..........

hare :-) at: 2/15/2011 2:06 AM said...

ඉතිහාසෙ ඔළුව උඩ තියන්
ගල් යුගේ ඉන්නවා වගේ අපි...
96 69 කරගෙන..

ඒත් 96 69 තියා 0 ගැනවත්
වගක් නැතිව මං

Post a Comment

newer post older post