About

Related Posts Plugin for WordPress, Blogger...

ආයෙමත් ඒ අමාරුව



5 අදහස්



තද කරගෙන සිටිමි
සිර කරගෙන සිටිමි
ඇඹරෙමි..

ඉදහිටක
හිස් වාතයට මුමුණා
මොහොතකට සැනසෙමි

ආයෙමත් ඒ අමාරුව

බඩ යන්න ආවත්
ඔලුවට
රෙන්න නොහිතේය
කොළයකට



5 අදහස්:

Anonymous at: 10/16/2012 11:21 AM said...

ඊයා, ගූ කතා...

Beetle at: 10/16/2012 11:22 AM said...

නැවත දකින්නට ලැබීම සතුටක්..! :)

Buru Babe at: 10/16/2012 12:02 PM said...

ලියන්න ගත්ත එක ලොකුම සතුටක් බෝමා.
ඔය කවි නම් අපිට නොතේරේ ඔන්න.

Amila Chathuranga at: 10/16/2012 12:59 PM said...

හලෝ ආයෙත් ආව එක නං ලොකු දෙයක්..

``` Outsider``` at: 10/16/2012 5:32 PM said...

මෙහෙම හරි පොඩ්ඩක් තටමල උඹට රෙන්න හිතුණ එක ලොකු දෙයක්..

Post a Comment

newer post older post