පැහැදිලි අඳුරු අහස තරම් ම උස, ගනදුර තරම් ම පාලු, එනිසාම ලඟ නැති දුරැති තරුව පෙනෙන...ලස්සන පදපිංච, දාදු කැටයක් වගේ හැම පැත්තටම අගයක් ඇති.
අඳුරු තෙරක් නැති නුබ මොටදලඟ ඇති දීප්තිමත් නුඹ එළිය(නුබ = අහස)
හරිම ලස්සනයි රේවන්
සුන්දරයි රේවන් පදපෙල. පික්චර් එක හරි අගෙයි.
ශෙ..... මූටත් හිතෙන දේවල්. මරේ මරු.
ලස්සනයි මල්ලි, ඔයාගෙ අදහස ඉස්මතු කරන්න ඔයා තෝරගත්ත පින්තූරෙ ලොකු වැඩ කොටසක් කරල තියෙනවකවියට සාදාරණය ඉශ්ට කරන්න...
හැමදාම උඹෙ පොස්ට් කියවනය ඒත් කවදාවත් comment කරන්න තරන් දෙයක් ඔලුවට එන්නැහැ. මගේ දැනුම මදි වෙන්නැති. නිර්මාණ නන් කියල වැඩක් නෑ.. හැම එකක්ම සාර්ථකයි ඒ වගේම විශිෂ්ඨයි..
ගන අඳුරතනි මකනරෑ අහසසෙවන දෙනපාලු වීදිය කොනකමුර කරනතරුව මම..........
බොහොම ස්තූතියි හැමෝටම නිර්මාණය රසවිඳ අදහස් පලකිරීම ගැන.
හ්ම්………අමාවකයි අද…එනිසයි උඹ රජවුණේ…නිදිගත් සඳවතිය..යළි නැගෙන හෙටදිනේ..පිරුණු ඇය අහල…කඳෝපැණියෙක්මැයි නුඹමේ..සුලා..
ලස්සනයි අයියෙ...
"කොරව ගියඇඟිලි දිගුකර පෙන්වන "?????උඹ කියන්න හදන දේ මට තේරුනේ නැද්ද මන්දා මළේ
සුලා අයියා- අගෙයි පිළිතුරු කවිය. මේ ඉසවුවට පැමිණ අදහස් කවි කලාට අයියාට තුති.විහඟි- ස්තූතියි නංගි.දුකා අයිය- ලයිට් කණුවකට ඉඩදෙන්න වෙලාවකට ගස් කොළන් වලට තමන්ගේ අතු ඉති දන්දෙන්න වෙනවනෙ අයියෙ. ඒකයි අදහස් කලේ. ඒවා අතරින් වෙනදට වඩා පුලුල්වට අහසත් පේනව.දැකපු දර්ශනයක් කවි කිරීමක් විතරයි මේක. ඒත් එයින් එහාටත් යා හැකි වෙයි තමන්ට රිසි පරිදි මේ අදහස් අරුත්ගැන්වීමෙන්.
කෙටි ගැඹුරු කවියක් වගේ!
හැමදාම වගේ මල්ලියා අපිට හිතන්ඩ දෙයක් ඉතුරු කරලා කවියක් ලියලා... මං පස්සේ තමා දැක්කේ උඹේ අරුත් දැක්වීම.. මුලින් මට දැනුනේ මෙහෙමයි..එළියත් අදුරත් මැද වැනෙන අතු ..පහන් කනුවෙන් එළියත් රාත්රියේ (සඳක් ගැන කියා නැති බැවින් ) අන්ධකාරය අතර බාගෙට පෙනෙන අතු ඉති .. විදුලි පහනින් එන එළිය නිසා අපි හිතන්නේ අහස අපිට වෙනදාට ත් වඩා පැහැදිලියි කියලා..දුර ඇති වටිනා දේට වඩා ළඟ ඇති රශ්මිය දැනෙන නොවටිනා දේ අගය කරන මිනිසුන්ගේ කතාවක් ..ගල්මල් අයියා කිව්වා වගේ.. කොයි අතටත් වටිනවා-ජය
මාරම ලස්සනයි මචන්.... හයිකු කවියක ගතිය තියෙන්නෙ.කෙටි වැකිවලින් ලොකු අදහස් දෙන්න උඹට පුදුම හැකියාවක් තියෙන්නෙ. රුපෙත් එක්ක මේක කියවද්දි ගොඩක් දෙවල් හිතට එනව. මේක කියවල මමත් "කොර වුනා" ;)
කස්සා- ගැඹුරක් මතු කරගන්න පුලුවන් වෙයි :)යෝගි අයියා- අන්න ගති. ඇත්තටම මේ අර්ථ දැක්වීම මට අලුත්. නිකමට කුරුටු ගාපු අදහසක් ඇත්තටම අයියෙ මේක. ඒ උනත් පස්සෙ මේකෙන් යන්න පුලුවන් පැත්තක් දෙකක් පෙනුන නිසයි පල කලේ.ස්තූතියි අයියට තවත් මාවතක් විවර කලාට මේක ඇතුලෙ.චමිල- හෙහෙ. අහන්නත් සන්තෝෂයි මචන්. මේ වචන ලොකු හයියක්. ස්තූතියි මිත්රයා උඹටත්.
හරිම ලස්සනයිහරියටම කියනවානම්අති ව්ශිශ්ටයි
ස්තූතියි නිෂ් නිර්මාණය අගය කලාට.
19 අදහස්:
පැහැදිලි අඳුරු අහස තරම් ම උස, ගනදුර තරම් ම පාලු, එනිසාම ලඟ නැති දුරැති තරුව පෙනෙන...
ලස්සන පදපිංච, දාදු කැටයක් වගේ හැම පැත්තටම අගයක් ඇති.
අඳුරු තෙරක් නැති නුබ මොටද
ලඟ ඇති දීප්තිමත් නුඹ එළිය
(නුබ = අහස)
හරිම ලස්සනයි රේවන්
සුන්දරයි රේවන් පදපෙල. පික්චර් එක හරි අගෙයි.
ශෙ..... මූටත් හිතෙන දේවල්. මරේ මරු.
ලස්සනයි මල්ලි,
ඔයාගෙ අදහස ඉස්මතු කරන්න ඔයා තෝරගත්ත
පින්තූරෙ ලොකු වැඩ කොටසක් කරල තියෙනව
කවියට සාදාරණය ඉශ්ට කරන්න...
හැමදාම උඹෙ පොස්ට් කියවනය ඒත් කවදාවත් comment කරන්න තරන් දෙයක් ඔලුවට එන්නැහැ. මගේ දැනුම මදි වෙන්නැති. නිර්මාණ නන් කියල වැඩක් නෑ.. හැම එකක්ම සාර්ථකයි ඒ වගේම විශිෂ්ඨයි..
ගන අඳුර
තනි මකන
රෑ අහස
සෙවන දෙන
පාලු වීදිය කොනක
මුර කරන
තරුව මම..........
බොහොම ස්තූතියි හැමෝටම නිර්මාණය රසවිඳ අදහස් පලකිරීම ගැන.
හ්ම්………
අමාවකයි අද…
එනිසයි උඹ රජවුණේ…
නිදිගත් සඳවතිය..
යළි නැගෙන හෙටදිනේ..
පිරුණු ඇය අහල…
කඳෝපැණියෙක්මැයි නුඹ
මේ..
සුලා..
ලස්සනයි අයියෙ...
"කොරව ගිය
ඇඟිලි දිගුකර පෙන්වන "
?????
උඹ කියන්න හදන දේ මට තේරුනේ නැද්ද මන්දා මළේ
සුලා අයියා- අගෙයි පිළිතුරු කවිය. මේ ඉසවුවට පැමිණ අදහස් කවි කලාට අයියාට තුති.
විහඟි- ස්තූතියි නංගි.
දුකා අයිය- ලයිට් කණුවකට ඉඩදෙන්න වෙලාවකට ගස් කොළන් වලට තමන්ගේ අතු ඉති දන්දෙන්න වෙනවනෙ අයියෙ. ඒකයි අදහස් කලේ. ඒවා අතරින් වෙනදට වඩා පුලුල්වට අහසත් පේනව.
දැකපු දර්ශනයක් කවි කිරීමක් විතරයි මේක. ඒත් එයින් එහාටත් යා හැකි වෙයි තමන්ට රිසි පරිදි මේ අදහස් අරුත්ගැන්වීමෙන්.
කෙටි ගැඹුරු කවියක් වගේ!
හැමදාම වගේ මල්ලියා අපිට හිතන්ඩ දෙයක් ඉතුරු කරලා කවියක් ලියලා... මං පස්සේ තමා දැක්කේ උඹේ අරුත් දැක්වීම..
මුලින් මට දැනුනේ මෙහෙමයි..
එළියත් අදුරත් මැද වැනෙන අතු ..
පහන් කනුවෙන් එළියත් රාත්රියේ (සඳක් ගැන කියා නැති බැවින් ) අන්ධකාරය අතර බාගෙට පෙනෙන අතු ඉති ..
විදුලි පහනින් එන එළිය නිසා අපි හිතන්නේ අහස අපිට වෙනදාට ත් වඩා පැහැදිලියි කියලා..
දුර ඇති වටිනා දේට වඩා ළඟ ඇති රශ්මිය දැනෙන නොවටිනා දේ අගය කරන මිනිසුන්ගේ කතාවක් ..
ගල්මල් අයියා කිව්වා වගේ.. කොයි අතටත් වටිනවා
-ජය
මාරම ලස්සනයි මචන්.... හයිකු කවියක ගතිය තියෙන්නෙ.කෙටි වැකිවලින් ලොකු අදහස් දෙන්න උඹට පුදුම හැකියාවක් තියෙන්නෙ. රුපෙත් එක්ක මේක කියවද්දි ගොඩක් දෙවල් හිතට එනව. මේක කියවල මමත් "කොර වුනා" ;)
කස්සා- ගැඹුරක් මතු කරගන්න පුලුවන් වෙයි :)
යෝගි අයියා- අන්න ගති. ඇත්තටම මේ අර්ථ දැක්වීම මට අලුත්. නිකමට කුරුටු ගාපු අදහසක් ඇත්තටම අයියෙ මේක. ඒ උනත් පස්සෙ මේකෙන් යන්න පුලුවන් පැත්තක් දෙකක් පෙනුන නිසයි පල කලේ.
ස්තූතියි අයියට තවත් මාවතක් විවර කලාට මේක ඇතුලෙ.
චමිල- හෙහෙ. අහන්නත් සන්තෝෂයි මචන්. මේ වචන ලොකු හයියක්. ස්තූතියි මිත්රයා උඹටත්.
හරිම ලස්සනයි
හරියටම කියනවානම්
අති ව්ශිශ්ටයි
ස්තූතියි නිෂ් නිර්මාණය අගය කලාට.
Post a Comment