අදහස් කීපයක් එනවා ඒ කවි පංතියේ ඒත් මට ටිකක් හිතාගන්න අමාරුයි ඔබ සිතු අදහස. නිර්මාණය අගෙයි
mmm matat adahas deka tunakma penawa.
බොහොම ස්තූතියි අදහස් දැක්වීමට. තමන්ට වඩාත් සමීප පැත්තකින් කවිය රස විඳින්න :)
සිහින නිදි ගනී ඇය නිදි නොමැතිවිට....රූරනු බලනු රිසි විද ඒ නිල් නුවන...විගසින් හැකිය ඔහු හට නම් නික්මෙන්න...පුද කල සෙනහසට, සැලකුවෙ ඇයි මෙලෙස...නංගියේ මටනම් ඕගොල්ලෝ වගේ ලස්සනට ලියන්න බැහැ... නමුත් මේකේ මට තේරුන දේ මම ලිව්වා... වචන ගැට ගහලා... කවියක්වත් නිසැඳැසක් වත් නෙවෙයි හොඳේ....
දනින් වැටීහිරු අබියසසමාව අයදිමින්විකසිත පෙමකඅරුනලු ඉහිරෙන්නෙටකලියෙන්.../බිඟුවා...!
m m m m haiku kavi wage . . keti i lassanai . . .
ලස්සනට නිමෙෂයක් හිතෙ මවනව.....
බොහොම ස්තුතියි හැමෝටම :)...... @ තිස්ස - අයියා බැහැයි කිවුවට ඔය ලියල තියෙන්නෙ ලස්සනට.... මේ කවිය විරහව වගේම ආදරය පැත්තෙනුත් ගන්න පුලුවන් :) @ බිගුවා - අපූරුයි පිලිතුරු කවියත්..
හරිම සුන්දර නිමේෂයක්...ලස්සන පදවැල් ටික විශ්මි
ස්තුතියි දිල්.. :)
රවා අඬබෙර ගහනවා නංගියේ...ලැජ්ජාවේ බෑ...
දැන් ඉතින් එහෙනම් ලියන්න පටන් ගන්නයි තියෙන්නෙ තිස්ස අයියෙ :D.... ප්රචාරණයට රවා ඉන්නවනෙ.... රසවිදින්න දන්න කෙනාට ලියන්න බැරි කමක් නැහැ.....
thanx :D
13 අදහස්:
අදහස් කීපයක් එනවා ඒ කවි පංතියේ ඒත් මට ටිකක් හිතාගන්න අමාරුයි ඔබ සිතු අදහස. නිර්මාණය අගෙයි
mmm matat adahas deka tunakma penawa.
බොහොම ස්තූතියි අදහස් දැක්වීමට. තමන්ට වඩාත් සමීප පැත්තකින් කවිය රස විඳින්න :)
සිහින නිදි ගනී ඇය නිදි නොමැතිවිට....
රූරනු බලනු රිසි විද ඒ නිල් නුවන...
විගසින් හැකිය ඔහු හට නම් නික්මෙන්න...
පුද කල සෙනහසට, සැලකුවෙ ඇයි මෙලෙස...
නංගියේ මටනම් ඕගොල්ලෝ වගේ ලස්සනට ලියන්න බැහැ... නමුත් මේකේ මට තේරුන දේ මම ලිව්වා... වචන ගැට ගහලා... කවියක්වත් නිසැඳැසක් වත් නෙවෙයි හොඳේ....
දනින් වැටී
හිරු අබියස
සමාව අයදිමින්
විකසිත පෙමක
අරුනලු ඉහිරෙන්නෙට
කලියෙන්...
/බිඟුවා...!
m m m m
haiku kavi wage . . keti i lassanai . . .
ලස්සනට නිමෙෂයක් හිතෙ මවනව.....
බොහොම ස්තුතියි හැමෝටම :)......
@ තිස්ස - අයියා බැහැයි කිවුවට ඔය ලියල තියෙන්නෙ ලස්සනට.... මේ කවිය විරහව වගේම ආදරය පැත්තෙනුත් ගන්න පුලුවන් :)
@ බිගුවා - අපූරුයි පිලිතුරු කවියත්..

Post a Comment