tag:blogger.com,1999:blog-578736359157747244.post6435254316243734459..comments2023-04-12T20:19:40.432+05:30Comments on සිහින සෙවනැළි : ඉඳහිටක හෝ......Kabhi toh nazar - Adnan SamiRavenhttp://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-578736359157747244.post-23887466658556343672010-02-19T20:18:47.206+05:302010-02-19T20:18:47.206+05:30හික්ස්...
කලාව කියන්නේ හරියට මායිම් දාලා පෙන්නන්න...හික්ස්...

කලාව කියන්නේ හරියට මායිම් දාලා පෙන්නන්න පුළුවන දෙයක් නෙම්යි මචංලා

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-578736359157747244.post-15810704283672275102010-02-19T13:55:59.359+05:302010-02-19T13:55:59.359+05:30මිතුර,
ඔබගේ අව්‍යාජ අදහස් දැක්වීමට බොහොම තුති. එය ...මිතුර,
ඔබගේ අව්‍යාජ අදහස් දැක්වීමට බොහොම තුති. එය මම අගය කොට සලකමි.

ඇත්ත...මෙහි එන සමහරක් නිර්මාණ තරමක් අවුල් සහගතයි. ඒවා හුගක් මම මගේ සිහින හා අභ්‍යන්තර සිතුවිලි නිදහස් කිරීමට ගත් උත්සාහයන්ය. එය ඔබගේ රසවින්දනයේ හෝ තේරුම් ගැනීමේ ශක්තියේ අඩු බවක් නොව පොදුවේ යම් සිදුවීමක් හෝ දෙයක් මම දකින විකාර රෑපී හෝ වෙනස් තත්තවය නිසා උද්ගත වූවක් බව අදහමි.

නැවත වතාවක් ඔබට තුති.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-578736359157747244.post-88897172401068150032010-02-19T13:36:36.485+05:302010-02-19T13:36:36.485+05:30මිතුර ඔබ බොහෝ විට මගේ නිදහස් සිතුවිලි විචාරයට ලක් ...මිතුර ඔබ බොහෝ විට මගේ නිදහස් සිතුවිලි විචාරයට ලක් කර ඇති බව දනිමි. එහෙත් ඔබේ කව් සිතුවිලි මට වැටහෙන මානයෙන් එපිටය. මුල වැටහුනද අග වැටහෙන්නේ නැත. අග වැටහුනද මුල වැටහෙන්නේ නැත. අග මුල වැටහුනද මැද වැටහෙන්නේ නැත. අග මැද මුල වැටහුනද සමස්තය වැටහෙන්නේ නැත. ඒ මාගේ බුද්ධි මට්ටම පැතිර පවතින පරාසයේ දෝෂයක් යැයි සිතමි. එබැවින් සමා වුව මැන. මට ඒ කවි පිළිබඳ ව විචාරයක යෙදෙන්නට නොහැකව ඇත. එහෙත් මම නිරතුරු ඒවා කියවන්නෙමි.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com