tag:blogger.com,1999:blog-578736359157747244.post1079173203254880661..comments2023-04-12T20:19:40.432+05:30Comments on සිහින සෙවනැළි : ඝට්ඨනයRavenhttp://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-578736359157747244.post-43799992770089210792011-01-30T18:55:02.595+05:302011-01-30T18:55:02.595+05:30හුඟ දවසකින් මේ පැත්තෙ ආවෙ රාවෙන් මල්ලියේ..හරිම අපූ...හුඟ දවසකින් මේ පැත්තෙ ආවෙ රාවෙන් මල්ලියේ..හරිම අපූරුයි..මට කිඅයන්න වචන නැහැ..

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-578736359157747244.post-39450187940472627302010-12-10T21:54:27.067+05:302010-12-10T21:54:27.067+05:30අදහස් දැක්වීමට බොහොම ස්තූතියි දුමී මිත්රයා.අදහස් දැක්වීමට බොහොම ස්තූතියි දුමී මිත්රයා.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-578736359157747244.post-80643745101680331282010-12-09T15:17:36.596+05:302010-12-09T15:17:36.596+05:30නියමයි, ඉතා කදිමට ලියලා තියෙනවා. එක හුස්මට අන්තිම ...නියමයි, ඉතා කදිමට ලියලා තියෙනවා. එක හුස්මට අන්තිම වෙනකන් ගොඩක් කුතු හලයකින් කියවලා දැම්මා...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-578736359157747244.post-78871587893787731892010-12-09T09:47:38.628+05:302010-12-09T09:47:38.628+05:30බොහොමත්ම ස්තූතියි මිත්රයා.බොහොමත්ම ස්තූතියි මිත්රයා.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-578736359157747244.post-47411498138707916332010-12-07T09:47:28.232+05:302010-12-07T09:47:28.232+05:30"සිත තුළ දරාගත් මහත් අරගලයක් සහිතවම මම උසාවි ..."සිත තුළ දරාගත් මහත් අරගලයක් සහිතවම මම උසාවි භූමියෙන් ඉවතට පියවර එසෙවුවෙමි . අරගලය ඇතුලේ විනිසකරුවන්ද, හතුරන්ද, මිතුරන්ද, හමුදා නිලධාරීන්ද, මහල්ලන්ද එකට පොරබදයි. උන් එකම ගුලියකට තෙරපෙයි ඇඹරෙයි...යළි වෙන්වයයි."

සිදුවීම් කිසිම අර්ථයක් නැති හිස් තණ්හාව, වෛරය, ඊර්ෂ්යාව, කෝපය වගේ බංකොලොත් මනෝභාවයන්ගේ නර්තනයක් විතරයි. ඒතුළ අපි ජීවිතය දියකර හරින්නෙමු. ජීවත්වීම යනු මෙයද?

පුද්ගලික අත්දැකීමකින් අවබෝධ වුණා කාලෙක ඔය වගේ රෝහලට යන්න වුණු අවස්ථාවක්. ඇත්තටම ඒක සිහිනයක් විතරයි. පියවි බවත් සිහිනත් අතර පැය ගණනක් මනසේ දෝලනයක්.

ඔබේ සටහන වෙනද වගේම අපූරුයි Raven. බ්ලොගයේ අලුත් පෙනුමත් කදිමයි. දිගටම ලියන්න ඔබට කාලය ලැබෙනවනම් හොඳයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com